Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profileg
Parliament of Sri Lanka

@ParliamentLK

Official Twitter account of the Parliament of Sri Lanka | #SLparliament #9thParliamentLK

ID:1595096221

linkhttp://www.parliament.lk calendar_today15-07-2013 05:38:05

4,9K Tweets

32,9K Followers

8 Following

Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

සුබ සිංහල - දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

---

இனிய சிங்கள – தமிழ் புத்தாண்டு வாழ்த்துகள்!

---

Happy Sinhala - Tamil New Year!

සුබ සිංහල - දෙමළ අලුත් අවුරුද්දක් වේවා! --- இனிய சிங்கள – தமிழ் புத்தாண்டு வாழ்த்துகள்! --- Happy Sinhala - Tamil New Year! #SLparliament #lka #SriLanka
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢 ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු තාරක බාලසූරිය මහතා තේරී පත්වෙයි

🔗Sin - parliament.lk/si/committee-n…

🔗Tam - parliament.lk/ta/committee-n…

🔗Eng - parliament.lk/en/committee-n…

📢 ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු තාරක බාලසූරිය මහතා තේරී පත්වෙයි 🔗Sin - parliament.lk/si/committee-n… 🔗Tam - parliament.lk/ta/committee-n… 🔗Eng - parliament.lk/en/committee-n… #SLparliament #lka #SriLanka #9thParliamentLK
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ මිල මත පදනම්ව අළෙවි කිරීමෙන් එක් කිලෝවක් සඳහා වෙළෙන්දන් ලැබූ ලාභය රු. 100-1000 අතර බව ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වෙයි!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢නව තානාපතිවරයන් 04ක් අමාත්‍යාංශ ලේකම්වරයන් 02ක් සහ ආයතන සභාපතිවරයන් 02ක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

📢මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n…
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢එච්. නන්දසේන මහතාගේ අභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි!

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.04.02!

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 02.04.2024 (II)

Facebook - facebook.com/SriLankanParli…

YouTube - youtube.com/live/rrFCekKE1…

Webcast - parliament.lk/en/business-of…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 02.04.2024

Facebook - facebook.com/SriLankanParli…

YouTube - youtube.com/live/rrFCekKE1…

Webcast - parliament.lk/en/business-of…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.04.01

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 01.04.2024

Facebook - facebook.com/SriLankanParli…

YouTube - youtube.com/live/xkfZSyT4r…

Webcast - parliament.lk/en/business-of…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢ගරු කථානායකවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයෝ ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවට සහභාගි වෙති!

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

📢ගරු කථානායකවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයෝ ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 148 වැනි සමුළුවට සහභාගි වෙති! 🔗Sin parliament.lk/si/news/view/3… 🔗Tam parliament.lk/ta/news/view/3… 🔗Eng parliament.lk/en/news-en/vie…
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢කිලෝමීටරයක් රු. 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වේ!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…

📢කිලෝමීටරයක් රු. 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වේ! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢72 වන වෙස්ට්මිනිස්ටර් සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලන්ඩනයට!

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

📢72 වන වෙස්ට්මිනිස්ටර් සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලන්ඩනයට! 🔗Sin parliament.lk/si/news/view/3… 🔗Tam parliament.lk/ta/news/view/3… 🔗Eng parliament.lk/en/news-en/vie…
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය!

🔗Sin
parliament.lk/si/committee-n…

🔗Tam
parliament.lk/ta/committee-n…

🔗Eng
parliament.lk/en/committee-n…

📢තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය! 🔗Sin parliament.lk/si/committee-n… 🔗Tam parliament.lk/ta/committee-n… 🔗Eng parliament.lk/en/committee-n…
account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

📢දණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි!

🔗Sin
parliament.lk/si/news/view/3…

🔗Tam
parliament.lk/ta/news/view/3…

🔗Eng
parliament.lk/en/news-en/vie…

account_circle
Parliament of Sri Lanka(@ParliamentLK) 's Twitter Profile Photo

🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 22.03.2024

Facebook - facebook.com/SriLankanParli…

YouTube - youtube.com/live/2c92L3jo3…

Webcast - parliament.lk/en/business-of…

account_circle