Kishan කරුණාරත්න(@kishankaru) 's Twitter Profile Photo

Despite DailyMirror online edition seeing “somewhat deserted because of the Emergency” we are clearly imagining things. This is what was seen at a short while ago.

account_circle
ධනුවා (Dhanuwaa)🌱💕 🇱🇰💕(@0_dhanushka) 's Twitter Profile Photo

🤔
මෙක සුවර් නෑ,
👇
1. ලියුමෙ දිනය නෑ..
2.ජනාධිපති අස්විම භාරගත්තා කියලා කියුවෙ නෑ නිලවශයෙන්..
.
මෙකත් රංගනයක්ද මංදා..? 😒

🤔
මෙක සුවර් නෑ,
👇
1. ලියුමෙ දිනය නෑ..
2.ජනාධිපති අස්විම භාරගත්තා කියලා කියුවෙ නෑ නිලවශයෙන්..
.
මෙකත් රංගනයක්ද මංදා..? 😒
#RajapaksasGoHome
#RajapaksasGoJail
account_circle
Imthiaz Bakeer Markar(@bakeermarkar) 's Twitter Profile Photo

බල තණ්හාව තුළින් මුගාබේ සිම්බාබ්වේට ඉතුරු කළ රට අපට ඉතුරු කර දෙන්න එපා!

account_circle
Sapumal_Jaya(@Sapumal_Jaya) 's Twitter Profile Photo

විධායක ජනාධිපති ධූරය රටට හෙණයකි. මේ සියළු දුක් ගැහටවලට හේතුව රාජපක්‍ෂ නරුමයන්ට හිමිවූ අසීමිත බලයයි.
වහාම මේ රාජපක්‍ෂ හොරුන් ඇතුළු සියළු හොරුන් පන්නා දමා මව්බ්ම
රැකගමු.

'පැරකුම් යුගයක්
නැවතත් අරඹව්
නිජ භූමි තලේ
ලංකා..'

#GotaGoHome 
#RajapaksasGoHome
account_circle