TheLeaderLK(@lk_leader) 's Twitter Profile Photo

එනවා කියලා එජාපයට පොල්ල තියලා | විජේදාසගේ අලුත් ඩීල් එක | අනුර අන්තිම දිනයත් දෙයි youtu.be/bxxzCEU5Jb4

එනවා කියලා එජාපයට පොල්ල තියලා | විජේදාසගේ අලුත් ඩීල් එක | අනුර අන්තිම දිනයත් දෙයි youtu.be/bxxzCEU5Jb4
#anurakumaradissanayake #anura_kumara_dissanayake #ranilwickremesinghe #ranil_wickramasinghe #wijedasa_rajapaksha #wijedasarajapaksha #sajithpremadasa #sajith_premadasa
account_circle
LankaFiles සිංහල(@LFSinhala) 's Twitter Profile Photo

2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට වන්දි නොදී, 2021 අරගලයෙන් විපතට පත් අයට “හරියට තිතට, අකුරට” වන්දි ගෙවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්.

“අවුරුදු පහක් ගතවෙලත් තවම අපි දන්නේ නැද්ද කී දෙනෙක් මේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් නැතිවුනාද කියලා?” Sajith Premadasa

account_circle
Balawegaya බලවේගය(@Balawegaya1) 's Twitter Profile Photo

ගාල්ලේ බලකණු රැසක් විපක්ෂ නායක සජිත් සමඟ එක්වෙයි

දැන ගන්න - balavegaya.lk/?p=18990

ගාල්ලේ බලකණු රැසක් විපක්ෂ නායක සජිත් සමඟ එක්වෙයි

දැන ගන්න - balavegaya.lk/?p=18990

#lka #SajithPremadasa #Balawegaya #sjb #SamagiJanaBalawegaya
account_circle
XposureLK(@xposurelk) 's Twitter Profile Photo

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් පිළිබද තීරණයක්

වැඩි විස්තර :-
tinyurl.com/muefexfe

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් පිළිබද තීරණයක්

වැඩි විස්තර :-
tinyurl.com/muefexfe

#news #srilanka #teachers #education #political #susulpremajayanth #SajithPremadasa
account_circle
XposureLK(@xposurelk) 's Twitter Profile Photo

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස සජිත් හමුවෙයි

වැඩි විස්තර :-
tinyurl.com/3epxc2rh

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස සජිත් හමුවෙයි

වැඩි විස්තර :-
tinyurl.com/3epxc2rh

#news #political #srilanka #china #SajithPremadasa #SamagiJanaBalawegaya #sjb
account_circle
XposureLK(@xposurelk) 's Twitter Profile Photo

මැදිහත්කරුවෙක් වෙන්නැයි සමගි ජන බලවේගයෙන් නීතිඥ සංගමයට ආරාධනා

වැඩි විස්තර :-
tinyurl.com/2nkysjdh

මැදිහත්කරුවෙක් වෙන්නැයි සමගි ජන බලවේගයෙන් නීතිඥ සංගමයට ආරාධනා

වැඩි විස්තර :-
tinyurl.com/2nkysjdh

#news #srilanka #NPP #sjb #sajithpremadasa #anurakumaradissanayake #political
account_circle
Balawegaya බලවේගය(@Balawegaya1) 's Twitter Profile Photo

'ත්‍රස්තවාදී යුද්ධ දෙකකට මුහුණදුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කවදාවත් රටේ ආර්ථිකය සංකෝචනය කලේ නෑ' - විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=19145

'ත්‍රස්තවාදී යුද්ධ දෙකකට මුහුණදුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කවදාවත් රටේ ආර්ථිකය සංකෝචනය කලේ නෑ' - විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=19145

#lka #SriLanka #Balawegaya #sjb #SamagiJanaBalawegaya #SajithPremadasa #OppositionLeader
account_circle
Balawegaya බලවේගය(@Balawegaya1) 's Twitter Profile Photo

විපක්ෂ නායක සජිත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරයි (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=18959

විපක්ෂ නායක සජිත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරයි (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=18959

#lka #SriLanka #Balawegaya #sjb #SamagiJanaBalawegaya #OppositionLeader #SajithPremadasa
account_circle
Sarith VI(@SarithVi99) 's Twitter Profile Photo

Who is saying that Sajith Premadasa is a coward? He has already suggested possible dates for the debate. Let's not insult him, ma friends.

Who is saying that @sajithpremadasa is a coward? He has already suggested possible dates for the debate. Let's not insult him, ma friends.
account_circle
Balawegaya බලවේගය(@Balawegaya1) 's Twitter Profile Photo

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විවාදයක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=18986

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විවාදයක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන ගන්න - balavegaya.lk/?p=18986

#lka #SriLanka #Balawegaya #sjb #SamagiJanaBalawegaya #OppositionLeader #SajithPremadasa
account_circle
Isuru  Perera(@isurucperera) 's Twitter Profile Photo

Samagi Jana Balawegaya Sajith Premadasa Ranil didn’t host a dinner. The Head of State of the GOSL hosted a dinner for a visiting Head of State. Not attending due to personal animosity is grossly unprofessional. Listen and learn how a responsible opposition behaves.

account_circle