'Goal' Movie (ගෝල්)(@GoalMovieSL) 's Twitter Profile Photo

දිරියෙන් ඉදිරියටම ඇදෙනා වීරයින්ගේ ගීය
සනුක වික්‍රමසිංහගේ හඩින් - youtu.be/3s5SsoT_ptU

'ගෝල්' දැන් දිවයින පුරා සිනමාහල් වලදී..
follow කරන්න අපේ ගමන
Facebook - facebook.com/GoalMovieSL/
Instagram - instagram.com/goalmoviesl/

account_circle
A Level(@alevelmovie) 's Twitter Profile Photo

Derana Film Awards 2018
ජූරියේ විශේෂ සම්මාන ලැබූ
සචිර සහ ලහිරුකාට අපේ සුභ පැතුම්!

account_circle
A Level(@alevelmovie) 's Twitter Profile Photo

අද සඳුදා කියලා හිටි හැටියෙම මතක් වෙලා ඉස්කෝලෙ ආපු අය...
‘A ලෙවල්' අවසාන දර්ශනය පෙබරවාරි 22!

අද සඳුදා කියලා හිටි හැටියෙම මතක් වෙලා ඉස්කෝලෙ ආපු අය...
‘A ලෙවල්' අවසාන දර්ශනය පෙබරවාරි 22!
#alevelmovie #srilankancinema #sinhalamovie
account_circle
A Level(@alevelmovie) 's Twitter Profile Photo

ඔබේත්, මගේත්, අපි හැමෝගෙම කතාව...
දැන් E.A.P. මණ්ඩලයේ සිනමාහල් වල
ncinema

ඔබේත්, මගේත්, අපි හැමෝගෙම කතාව...
දැන් E.A.P. මණ්ඩලයේ සිනමාහල් වල
#alevelmovie #srilankancinema #sinhalafilms #srilanka #lka #backtoschool #backtoalevel
account_circle
A Level(@alevelmovie) 's Twitter Profile Photo

ඇත්තටම අනුත්තරට මොකද මේ වෙන්නෙ? ඇවිත් බලමු -
'A ලෙවල්'
පෙබරවාරි 22 දක්වා පමණයි!

ඇත්තටම අනුත්තරට මොකද මේ වෙන්නෙ? ඇවිත් බලමු - 
'A ලෙවල්'
පෙබරවාරි 22 දක්වා පමණයි!
#alevelmovie #sinhalacinema #srilankancinema #lka
account_circle
Thaala - තාල(@ThaalaMovieSL) 's Twitter Profile Photo

'පළුවක් ගැළවුන බෙරයක් අරගෙන කොහොමද පදය වයන්නේ...?'
ජනවාරි 9 වෙනිදා සිට අහන්න

'තාල'
ළඟදීම...
EAP මණ්ඩලයේ සිනමාශාලා හරහා

විස්තර -
Facebook - facebook.com/ThaalaMovieSL/
Instagram - instagram.com/thaalamoviesl/

ncinema

account_circle
dharmayuddhaya(@dharmayuddhaya) 's Twitter Profile Photo

ධර්මයුද්ධය
සරසවිය සිනමා උළෙලේ සිනමා සතිය වෙනුවෙන් අද සවස 7ට කොළඹ රීගල් සිනමාහලේ දී..

ධර්මයුද්ධය
සරසවිය සිනමා උළෙලේ සිනමා සතිය වෙනුවෙන් අද සවස 7ට කොළඹ රීගල් සිනමාහලේ දී..
#dharmayuddhaya #srilankancinema #sarasaviyafilmawards #lka
account_circle
Udumbara(@udumbaramovie) 's Twitter Profile Photo

සිත් ඇතුලේ ඉන්නා වීරයින්ට ඉදිරියට එන්න කියා දෙන්න... දමිතා අබේරත්න 'උදුම්බරා' ගැන අදහස් දක්වමින්.
🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️
'උදුම්බරා'
දැන් දිවයින පුරා සිනමාහල් වලදී...
විස්තර - bit.ly/UdumbaraFB-Cin…
🏃🏾‍♀️🏃🏾‍♀️🏃🏾‍♀️
ncinema

account_circle
'Goal' Movie (ගෝල්)(@GoalMovieSL) 's Twitter Profile Photo

සබරගමුව පළාතේ 'ගෝල්’ නැරඹීමට හැකි සිනමාහල්..
*දැනුම්දීමකින් තොරව දර්ශන වේලාවන් වෙනස් විය හැකි බව සලකන්න.

සබරගමුව පළාතේ 'ගෝල්’ නැරඹීමට හැකි සිනමාහල්..
*දැනුම්දීමකින් තොරව දර්ශන වේලාවන් වෙනස් විය හැකි බව සලකන්න.
#goalmovie #srilankancinema #lka
account_circle
dharmayuddhaya(@dharmayuddhaya) 's Twitter Profile Photo

Derana Film Awards 2018

Blockbuster of the Year සම්මානය සමගින්

ධර්මයුද්ධය චිත්‍රපටියේ රoගනය වෙනුවෙන් ජනප්‍රිය කාණ්ඩයේ
හොදම නළුවා - ජැක්සන් ඇන්තනී
හොදම නිළිය - දිල්හානි ඒකනායක
හොදම සහය නළුවා - කුමාර තිරිමාදුර

account_circle