𝓓𝓾𝓼𝓱𝓪𝓷 ~ ස්නයිපර්  𝕏 🇱🇰(@619Sniper619) 's Twitter Profile Photo

අපේ හොස්පිටල් එකට ශ්‍රී පාදය පේනවා කියලා කට්ටිය කිව්වට අද තමයි හරියටම දැක්කේ....සාධු සාධු සාධු....🙏🙏🙏🙏

අපේ හොස්පිටල් එකට ශ්‍රී පාදය පේනවා කියලා කට්ටිය කිව්වට අද තමයි හරියටම දැක්කේ....සාධු සාධු සාධු....🙏🙏🙏🙏 #ශ්‍රීපාදය #සමනළකන්ද #මගේඑකතුව
#සොදුරුදසුන්
#ස්නයිපර්
account_circle
Appachchige Kithulgala shakthiya(@appachchige) 's Twitter Profile Photo

2018-12-22 උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිත ශ්‍රීපාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාව රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදය වෙත වැඩම කරනු ලබන සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ රැගත් රිය පෙරහැරට කිතුල්ගල අපගේ
බැතිබර පූජෝපහාරය!...🏵️🏵️🌼🌼🌺

Newsfirst.lk Sri Lanka(@NewsfirstSL) 's Twitter Profile Photo

ගුවන් හමුදාව සමග එක්වූ ගම්මැද්ද ශ්‍රීපාදය පින්බිම පිරිසිදු කළ අයුරු.

account_circle
Save Sri Pada(@Save_Sripada) 's Twitter Profile Photo

ඔබත් ජනවාරි 12 සහ 26 යන දිනයන් වලදී පවත් වන්නට නියමිත ශ්‍රීපාදය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා එකතු වෙන්න.

මෙතනින් Register වෙන්න: savesripada.lk/volunteer/

sripada

ඔබත් ජනවාරි 12 සහ 26 යන දිනයන් වලදී පවත් වන්නට නියමිත ශ්‍රීපාදය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා එකතු වෙන්න.

මෙතනින් Register වෙන්න: savesripada.lk/volunteer/

#save #sripada #savesripada #biodiversity #SriLanka
account_circle
Save Sri Pada(@Save_Sripada) 's Twitter Profile Photo

ශ්‍රීපාදය ප්ලාස්ටික් සහ පොලිතින් නිසා දැඩි පාරසරික අර්බුදයකට මුහුණ පා ඇති බව ඔබ දන්නවාද?

අසිරි සුරකිමු සමනොළ ජාතික කර්තව්‍ය වෙනුවෙන් ප්‍රතිඥාවක් කරන්න ඔබත් අදම පිවිසෙන්න: pledge.savesripada.lk

sripada

ශ්‍රීපාදය ප්ලාස්ටික් සහ පොලිතින් නිසා දැඩි පාරසරික අර්බුදයකට මුහුණ පා ඇති බව ඔබ දන්නවාද?

#SaveSripada අසිරි සුරකිමු සමනොළ ජාතික කර්තව්‍ය වෙනුවෙන් ප්‍රතිඥාවක් කරන්න ඔබත් අදම පිවිසෙන්න: pledge.savesripada.lk

#save #sripada #savesripada #biodiversity #SriLanka
account_circle
Captain America ✪(@Iam__Kevin) 's Twitter Profile Photo

ශ්‍රීපාදය කසල ගොඩක් වෙන්නේ ඇයි දන්නවද..?
.
.
.
.
.
.
.
.
.
.
මිනිස්සු බෞද්ධයෝ වෙන්නේ සෝසල් මීඩියා වල පමණක් වන නිසා....

ශ්‍රීපාදය කසල ගොඩක් වෙන්නේ ඇයි දන්නවද..?
.
.
.
.
.
.
.
.
.
.
මිනිස්සු බෞද්ධයෝ වෙන්නේ සෝසල් මීඩියා වල පමණක් වන නිසා....
#LKA
account_circle
Newsfirst.lk Sri Lanka(@NewsfirstSL) 's Twitter Profile Photo

ගුවන් හමුදාව සමග එක්වූ ගම්මැද්ද ශ්‍රීපාදය පින්බිම සුද්ධ පවිත්‍ර කළ අතර ඊයේ (2018/03/07) පැවති වැඩසටහනේදී අදහස් දැක්වූ ගුවන් හමුදා සාමාජිකයෙක්

account_circle
Newsfirst.lk Sri Lanka(@NewsfirstSL) 's Twitter Profile Photo

ගුවන් හමුදාව සමග එක්වූ ගම්මැද්ද ශ්‍රීපාදය පින්බිම පිරිසිදු කළ අතර ඊයේ (2018/03/07) පැවති වැඩසටහනේදී අදහස් දැක්වූ ගුවන් හමුදා සාමාජිකයෙක්

account_circle
Dilbag Koundal ਦਿਲਬਾਗ ਕੌਂਡਲ 🇮🇳(@dilbag_koundal) 's Twitter Profile Photo

Aroud The World.
Magical Sri Pada/Adam's Peak - Ratnapura, Sri Lanka

මීදුම් තට්ටුවකින් වසාගත් ශ්‍රීපාදය. දැකීමට පවා දුර්ලභ දර්ශනයක් 🌸❤️🙏

Aroud The World. 
Magical Sri Pada/Adam's Peak - Ratnapura, Sri Lanka

මීදුම් තට්ටුවකින් වසාගත් ශ්‍රීපාදය. දැකීමට පවා දුර්ලභ දර්ශනයක් 🌸❤️🙏
account_circle
𝑲𝒂𝒍𝒊𝒏𝒅𝒖 𝑮𝒂𝒏𝒅𝒉𝒂𝒓𝒂 𝑺𝒊𝒍𝒗𝒂(@KalinduGS) 's Twitter Profile Photo

Embarking on the spiritual ascent of Sri Pada, each step a pilgrimage of self-discovery. The trail unfolds like chapters of a sacred journey, leading to breathtaking vistas and inner reflection.
22|01|2024

 #SriPadaPilgrimage
#Sripada #ශ්‍රීපාදය #Adamspeak #SriLanka #Travel
account_circle